පරිශීලක ඉල්ලීම්

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
Meta අදාළ නීතියට සහ අපගේ සේවා නියමයන්වලට අනුකූලව ගිණුම් ඉවත් කිරීම සදහා වන ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වයි. අපට ලැබෙන සෑම ඉල්ලීමක් ම සැලකිල්ලෙන් සමාලෝචනය කරනු ලබන අතර ඇතැම් ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට හෝ අමතර පැහැදිලි කිරීම් ඉල්ලා සිටීමට ඉඩ ඇත.
පහත දෑ ඉවත් කිරිමට සිදු කරන ඉල්ලීම්වලට අපි අනුකූලතාව දක්වන්නෙමු:
  • ගිණුම් හිමියා විසින් ඉල්ලා සිටින විට ගිණුම්
  • අවසරය ඇති බවට සාක්ෂි සහ අශක්නුතාව පිළිබඳ වෛද්‍ය ලියකියවිලි සහිතව අවසර ලත් නියෝජිතයකු විසින් ඉල්ලා සිටින විට අශක්නුතාවක් සහිත පුද්ගලයකුට හිමි ගිණුම්
Policy Rationale
Meta responds to requests for account removal in accordance with applicable law and our terms of service. Each and every request we receive is carefully reviewed and may reject or require additional clarification for certain requests.
We comply with with requests for removal of: :
  • User requests for removal of their own account.
  • Requests for removal of a deceased user’s account from a verified immediate family member or executor.
  • Requests for removal of an incapacitated user’s account from an authorized representative.
  • Accounts when requested by the account owner
  • Accounts belonging to an incapacitated individual when requested by an authorized representative with Proof of Authority and medical documentation confirming incapacitation
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
පරිශීලක ඉල්ලීම් සමග උදව් ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න