Meta තුළ දී අපි පුද්ගලයන් වෙනුවෙන් හඬක් ලබා දී ඔවුන් ආරක්ෂිතව තබා ගැනීමට කැප වී සිටිමු.

Meta තාක්ෂණ හරහා අන්තර්ගතය කළමනාකරණය කිරීමට අප 2016 සිට "ඉවත් කරන්න, අඩු කරන්න, දැනුම් දෙන්න" යනුවෙන් හැඳින්වෙන උපාය මාර්ගයක් භාවිත කර ඇත.
This means we remove harmful content that goes against our policies, reduce the distribution of problematic content that doesn’t violate our policies, and inform people with additional context so they can decide what to click, read or share.
මෙම උපාය මාර්ගය සම්බන්ධයෙන් සහාය පිණිස, අපේ තාක්‍ෂණයන්හි අවසර දී ඇති දේ සහ අවසර දී නොමැති දේ විස්තර කරන ප්‍රතිපත්ති අප සතුව ඇත. අපගේ ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමට සහ ඒවා බලාත්මක කිරීමට අපගේ කණ්ඩායම් එක්ව ක්‍රියා කරයි. එය ක්‍රියා කරන ආකාරය මෙසේ ය.

1

අපගේ ප්‍රතිපත්ති සකස් කිරීම හා යාවත්කාලීන කිරීම සඳහා අපි තාක්‍ෂණය, මහජන ආරක්‍ෂාව සහ මානව හිමිකම් පිළිබඳ ගෝලීය විශේෂඥයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නෙමු.

2

අපි සුරක්ෂිතතාව සඳහා විශේෂාංග ගොඩනඟන බැවින් පුද්ගලයන්ට අන්තර්ගතය ගැන පැමිණිලි කිරීමට සහ ගිණුම් අවහිර කිරීමට, සැඟවීමට හෝ අනුගමනය කිරීමෙන් ඉවත් වීමට හැකි ය.

3

තාක්‍ෂණය සහ මානව සමාලෝචන භාවිතයෙන් අපි අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නෙමු.
අප පුද්ගලයන්ව ආරක්‍ෂිතව තබා ගන්නා අතර අපගේ ප්‍රතිපත්ති, බලාත්මක කිරීම සහ විනිවිදභාවය පිළිබඳ පැමිණිලි හුවමාරු කරගැනීමෙන් පුද්ගලයන්ට අප වගවීමට ඉඩ සලසයි.
policy-image
අපේ ප්‍රතිපත්ති
අපගේ ප්‍රතිපත්ති Meta තාක්ෂණවල ඉඩ දී ඇති දේ සහ ඉඩ දී නැති දේ අර්ථ දක්වයි. අන්තර්ගතය අපගේ ප්‍රතිපත්තිවලට පටහැනි නම් අපි ඒ ගැන ක්‍රියාමාර්ග ගනිමු.
enforcement-image
අපගේ බලාත්මක කිරීම
Facebook සහ Instagram මත සෑම දිනකම මිලියන ගණනක අන්තර්ගත කොටස් අනාවරණය කර ගැනීමට, සමාලෝචනය කිරීමට සහ ක්‍රියාමාර්ග ගැනීමට අපි තාක්ෂණය සහ සමාලෝචන කණ්ඩායම් භාවිත කරමු.
transparency-reports-image
අපගේ විනිවිදභාවය පිළිබඳ වාර්තා
අපගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ඉදී අප කටයුතු කරන ආකාරය පුද්ගලයන්ට පෙන්වීම සඳහා අපි නිතිපතා විනිවිදභාවය පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත් කරන්නෙමු.
ranking-image
ශ්‍රේණිගත කිරීම පැහැදිලි කිරීම වෙත අපගේ ප්‍රවේශය
Facebook සංග්‍රහය බැලීම, Instagram තුළ Reels වීඩියෝ නැරඹීම හෝ Facebook Marketplace බ්‍රවුස් කිරීම වැනි Meta නිෂ්පාදනවල බොහෝ අත්දැකීම් සඳහා අන්තර්ගත ශ්‍රේණිගත කිරීම් පිළිබඳව කෘත්‍රිම බුද්ධි (AI) පද්ධති මඟින් දැනුම් දෙයි.
මෑතකාලීන යාවත්කාලීන කිරීම්
2026 වසර දෙවැනි භාගය සඳහා වන ආර්ජවතා වාර්තා
අපි 2026 1 වැනි අර්ධ වාර්ෂිකයේ ප්‍රජා ප්‍රමිති බලාත්මක කිරීමේ වාර්තාව, අපගේ නවතම ප්‍රතිකූලක තර්ජන වාර්තාව, 2026 1 වැනි අර්ධ වාර්ෂිකයේ බොහෝ සෙයින් නැරඹූ අන්තර්ගත වාර්තාව, පරිශීලක දත්ත සඳහා වන 2025 2 වැනි අර්ධ වාර්ෂිකයේ රජයේ ඉල්ලීම්වලින් සමන්විත විනිවිදභාවය පිළිබඳ වාර්තාව සහ 2026 1 වැනි අර්ධ වාර්ෂිකය සඳහා වන අපගේ අධීක්ෂණ මණ්ඩල වාර්තාව ඇතුළත් අපගේ අර්ධ වාර්ෂික ආර්ජවතා වාර්තා ප්‍රකාශයට පත් කරමු. දේශීය නීතිය මත පදනම් වූ 2026 1 වැනි අර්ධ වාර්ෂිකයේ අන්තර්ගත සීමා කිරීම් මෙම ත්‍රෛමාසිකයේ පසුව ප්‍රකාශයට පත් කරනු ලැබේ. සියලු ම වාර්තා අපගේ විනිවිදභාවය පිළිබඳ මධ්‍යස්ථානය තුළින් ලබාගත හැකි ය.
2026 වසර පළමු භාගය සඳහා වන ආර්ජවතා වාර්තා
අපි 2025 වසර දෙවන භාගය සඳහා වන අපගේ පළමු අර්ධ වාර්ෂික ආර්ජවතා වාර්තා ප්‍රකාශයට පත් කරන්නෙමු. මීට ප්‍රජා ප්‍රමිති ක්‍රියාත්මක කිරීමේ වාර්තාව, බොහෝ සෙයින් නැරඹූ අන්තර්ගත වාර්තාව, විනිවිදභාවය පිළිබඳ වාර්තාව (දේශීය නීතිය මත පදනම්ව අන්තර්ගතයන් සීමා කිරීම) සහ අධීක්ෂණ මණ්ඩල වාර්තාව ඇතුළත් වේ. අප අර්ධ වාර්ෂික වාර්තාකරණයට අවතීර්ණ වීමත් සමග, පරිශීලක දත්ත සඳහා රජයෙන් ලැබුණු ඉල්ලීම් (2025 දෙවන භාගය - H2 2025) පිළිබඳ වාර්තාව මීළඟ අර්ධයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබේ. අපගේ නවතම ප්‍රතිකූලක තර්ජන වාර්තාව මාර්තු 11 වන දින ප්‍රකාශයට පත් කරන ලදී. සියලු ම වාර්තා අපගේ විනිවිදභාවය පිළිබඳ මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකි ය.